ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 33,000ක්

Saturday, 11 September 2021 - 11:04

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+33%2C000%E0%B6%9A%E0%B7%8A
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 33,376ක් හඳුනාගෙන ඇති අතර, එය පෙර දිනට වඩා 4.5%ක අඩුවීමක් බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 308ක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් 25,010ක් වූ වැඩි ම ආසාදිත සංඛ්‍යාවක් මෙන්ම මරණ 177ක් වාර්තා වී ඇත්තේ කේරල ප්‍රාන්තයෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories