ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් අඩුවෙයි

Sunday, 12 September 2021 - 12:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 28,591 ක් වාර්තා වී ඇති අතර, එය පෙර දිනයට වඩා 14% කින් පමණ අඩුවීමක් බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, ගත වූ පැය විසි හතරේදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 338 ක් වාර්තා වී තිබෙනවා.

 ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 442,655 ක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories