ඕස්ට්‍රේලියාවේ සීමා ඉවත් කිරීමේ සූදානමක්

Tuesday, 14 September 2021 - 15:38

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සංචාරක සඳහා වසා දමා ඇති ඕස්ටේ්‍රලියාවේ සීමා ඉවත් කිරීමට එරට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මාස අටක් මුළුල්ලේ වසා දමා තිබූ ඕස්ට්‍රේලියාවට රටවල් කිහිපයක විදෙස් සංචාරකයින්ට ඇතුලුවීම පළමුව අවස්ථාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

ඒ යටතේ සිංගප්පූරුව, ජපානය,බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව ඇතුලු රටවල් කිහිපයකට ඒ සඳහා අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් සංචරණ කටයුතුවලදී එන්නත්කරණ සහතිකය අනිවාර්ය වනු ඇති.