තවත් කොරෝනා ආසාදිතයන් 1742ක් හමුවෙයි

Wednesday, 15 September 2021 - 17:51

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+1742%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1742ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 495851ක් ලෙසටයි.

හමුවී ඇති ආසාදිතයන්ගෙන් 55288ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 427254ක්.

මෙරටින් කොරෝනා මරණ 11567ක් ද වාර්තා වුණා.