පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ගැන කියන්න පොළොන්නරුවේ භික්ෂූන් වහන්සේ අභයාරාමයට (වීඩියෝ)

Wednesday, 15 September 2021 - 19:46

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B6%82%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පරාක්‍රම සමුද්‍රයේ රළපනාව මතින් ඉදිකිරීමට සැළසුම් කර ඇති ඇවිදින මංතීරුවට විරෝධය පළ කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේ පිරිසක් අද නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත සංදේශයක් භාරදුන්නා.

එහිදී මහා සංඝ රත්නය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත මතුව ඇති ගැටළුව පිළිබඳව කරුණු පැහැදිළි කළා.

එමෙන්ම මෙම මංතීරුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා අදාළ භික්ෂූන් වහන්සේ පිරිස අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද බැහැදුටුවා.