තවත් කොරෝනා ආසාදිතයන් 572ක් හමුවෙයි

Wednesday, 15 September 2021 - 20:08

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+572%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 572ක් හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ හමුවූ ආසාදිතයන් 2314ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 496,423ක් හමුවී ඇති අතර ඉන් 57,030ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 427,254ක්. මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 11567ක්.