චීනයට එරෙහිව ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව ආරක්ෂක ගිවිසුමකට

Thursday, 16 September 2021 - 9:16

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7
ඇමරිකාව, බි්‍රතාන්‍යය සහ ඕස්ටේ්‍රලියාව එක්ව ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ හරහා නවීන යුද තාක්ෂණය හුවමාරු කරගැනීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

චීනයට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක් ලෙස ගොඩනැගීම මෙම ආරක්ෂක ගිවිසුමේ අරමුණ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මෙම ගිවිසුම හරහා පළමු වරට ඕස්ටේ්‍රලියාවට න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනය කිරීමේ අවසර හිමිවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories