ඥානසාර හිමිගේ ප්‍රකාශයට අගරදගුරු මැදුරේදී ප්‍රතිචාර (වීඩියෝ)

Thursday, 16 September 2021 - 13:38

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිරු ටී.වී. සලකුණ දේශපාලන වැඩසටහනේදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා කොළඹ අගරදගුරු මැදුරේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා මෙලෙස අදහස් පලකලා.