උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා ආසාදනය වී මිය යයි

Thursday, 16 September 2021 - 15:26

%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අහුන්ගල්ල පොලිස් ස්ථානයේ සේවය කොට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි අද මෙලෙස මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය - තේ වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙලී තිබෙනවා.