ආසියානු කලාපයේ රටවල් කිහිපයක් සමඟ සබඳතා තර කර ගැනීමට යුරෝපා සංගමයේ අවධානය යොමු ව තිබෙනවා.
ජපානය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල් සමඟ එලෙස තාක්ෂණ, වෙළඳ සහ ආයෝජන සබඳතා තර කර ගැනීමට යි යුරෝපා සංගමය තීරණය කර ඇත්තේ.
ආසියානු පැසිෆික් කලාපය තුළ චීනයේ ආක්රමණශීලී ක්රියා පිළිවෙත සහ ඇෆ්ගනිස්ථානයේ උද්ගත ව ඇති තත්ත්වය හමුවේ යුරෝපා සංගමය මෙම තීරණයට එළඹ ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

Follow US
Most Viewed Stories