ඉහළ මිලට එළවළු අලෙවිකරන ජංගම වෙළඳුන්ගේ බලපත්‍ර අවලංගු වෙයි

Saturday, 18 September 2021 - 16:17

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස ඇති අවස්ථාවක ඉහළ මිල ගණන් යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ එළවළු අලෙවි කරන ජංගම වෙළඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසනවා.

පාරිභෝගිකයින්ගෙන් අධික මිල ගණන් යටතේ එළවළු අලෙවි කරන බවට ලද පැමිණිලිවලට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

එවැනි වෙළඳුන් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක්ද හඳුන්වාදී ඇති අතර, ඒ අනුව 011 23 69 139 දරණ අංකයට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories