අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

Tuesday, 21 September 2021 - 14:38

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අත්අඩංගුවට ගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවු දෙනා ඔක්තෝබර් පස් වැනි දා දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කළේ, සැකකරුවන් ලබන මස 5 වනදා දක්වා ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.