ලෝ ප්‍රකට ස්ටාර් ට්‍රැක් (Star Trek) රූපවාහිනි ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑ විලියම් ශට්නර් අභ්‍යවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඇතුළත් වීමට අද සමත් වුණා.
ඒ 90 හැවිරිදි ශට්නර් රැගත් NS18 අභ්‍යවකාශ යානාව අමරිකාවේ ටෙක්සාස් හි බ්ලූ ඔර්ජින් (BLUE ORIGIN) ප්‍රදේශයට සාර්ථකව ගොඩ බෑමත් සමඟ යි.