ශ්‍රී ලංකා - පැපුවානිව්ගිනියා අතර පුහුණු තරගයක් අද

Thursday, 14 October 2021 - 8:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන පුහුණු තරගය අද පැවැත්වෙනවා.

ඒ, පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමඟයි.

තරගය අද පැවැත්වෙන්නේ අබුඩාබි නුවර ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගනයේදීයි.

බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු පුහුණු තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 4ක ජයක් ලැබුවා.