ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සුව අතට

Thursday, 14 October 2021 - 8:11

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7
ස්වසන අපහසුතාවයක් හේතුවෙන රෝහල්ගත කෙරුණු ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මේ වනවිට සුව අතට පත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ රාත්‍රියේ හදිසියේ ඔහු දිල්ලිහි පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත් මේ වනවිට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංට පසුගිය අප්‍රේල් මාසයේ දී කොවිඩ් වෛරසය ද ආසාදනය වී තිබුණා.