උතුරු කොරියාවෙන් කිසිවෙකුටත් පරාජය කළ නොහැකි හමුදාවක්

Thursday, 14 October 2021 - 13:21

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කිසිවෙකුටත් පරාජය කළ නොහැකි හමුදාවක් නිර්මාණය කරන බව උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාවෙන් සහ බටහිර රටවල්වලින් එල්ලවන බලපෑම්වලට එරෙහිව මෙම හමුදාව යොදා ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ.

අසල්වැසි දකුණු කොරියාව සමඟ කිසිදු විටෙක යුද ගැටුමකට එළඹීමේ අදහසක් නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකශ කර තිබෙනවා.