පැපුවා නිව් ගිනි‍යාවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ලකුණු 163ක ඉලක්කයක්

Thursday, 14 October 2021 - 13:54

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+163%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පැපුවා නිව්ගිනියාවට එරෙහි ව කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 162ක් රැස්කරගෙන තිබෙනවා.

එහි දී පැතුම් නිස්සංක ලකුණු 76ක් ලබාගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 61යි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි පුහුණු තරගය ලෙසිනුයි මෙම තරගය පැවැත්වෙන්නේ.