නවසීලන්තයේ ඕක්ලන්ඩ් තවත් සති දෙකකට වැසේ

Monday, 18 October 2021 - 13:21

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%95%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය වසා දැමීම තවත් සති දෙකකින් දීර්ඝ කර තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ පසුගිය සති 06ක කාලය තුල වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

පසුගිය දින 55ක කාලය තුල ඕක්ලන්ඩ් නගරයෙන් පමණක් ඩෙල්ටා ප්‍රභේදය සහිත අසාදිතයින් 71 දෙනෙකු හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.