තවත් ආසාදිතයින් 354ක් සුව අතට

Monday, 18 October 2021 - 14:44

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+354%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7
අද දිනයේ මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 354ක් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව,සුවය ලබා රෝහල්වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව 492,975ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.