තවත් කොරෝනා ආසාදිතයින් 467ක්

Monday, 18 October 2021 - 18:48

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+467%E0%B6%9A%E0%B7%8A
අද දිනයේදීත්, මෙරටින් කොරෝනා ආසාදිතයින් 467 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ,මේ වනවිට තහවුරු කරන ලද සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 532,115ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.