කොරෝනා ආසාදිත මරණ 23ක්

Monday, 18 October 2021 - 19:04

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+23%E0%B6%9A%E0%B7%8A
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී (17)  කොරෝනා ආසාදිත මරණ 23ක් තහවුරු කර තිබෙනවා.

එම මරණ 23ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 13,507ක් දක්වා ඉහළ යනු ඇති.