ශ්‍රී ලංකාවෙන් අයර්ලන්තයට ලකුණු 172ක ඉලක්කයක්

Wednesday, 20 October 2021 - 21:31

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+172%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර මේ වනවිට පැවැත්වෙන විස්සයි 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළා.

පන්දු 47කට මුහුණ දුන් හසරංග ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා.
 
පැතුම් නිස්සංක ලබාගත් ලකුණු ගණන 61ක්.

ඔවුන් දෙදෙනා හතර වැනි කඩුල්ල සඳහා ලකුණු 123ක් එක් කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories