ඉන්දු - නේපාල ගංවතුරෙන් මියගිය පිරිස 150 දක්වා ඉහළට

Thursday, 21 October 2021 - 14:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+150+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉන්දියාව සහ නේපාලය අතර දේශ සීමාවේ අධික වැසිත් සමඟ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගංවතුරත් සමඟ ඇති වූ නායයාම් හේතුවෙන් නිවාස බොහොමයක් මුළුමනින් විනාශ වී ඇති අතර, අර්ධ හානි ද වාර්තා වනවා.

එමෙන්ම ගංවතුරෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ඉන්දියාවේ උත්තරාකාන්ත් සහ කේරළ ප්‍රාන්තවල පාසල්, ආගමික ස්ථාන වසා තැබීමට කටයුතු කර තිබෙනවා.

එම ප්‍රදේශවල සංචාරය කිරීම ද තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories