තායිවානයේ භූකම්පනයක්

Sunday, 24 October 2021 - 13:14

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තායිවානයේ ඊසාන දිග යිලාන් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් පරිමාණයේ 6 යි දශම 5 ක ප්‍රබලතාවකින් යුක්ත බවයි ඇමෙරිකානු භූ විද්‍යා ආයතනය සඳහන් කළේ.

කෙසේ නමුත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිලිබඳව මෙතෙක් වාර්තා ලැබී නැහැ.

කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර එහි උමං දුම්රිය මාර්ග පද්ධතිය අක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.