චීනයේ කොරෝනා ව්‍යාප්තියේ ඉහළ යාමක්

Monday, 25 October 2021 - 10:16

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
චීනය තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතිය තුළ එරට ප්‍රාන්ත 11කින් ආසාදිතයන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

විදේශ සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් මෙලෙස කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව එම වාර්තාවල සඳහන්.

පවතින තත්වය සලකා ලබන 31 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ බීජිං මැරතන් තරගාවලියද කල් දමා තිබෙනවා.