ඇමරිකාවෙන් චීනයට චෝදනාවක්

Thursday, 28 October 2021 - 7:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මෑතකදී චීනය විසින් සිදු කළ නවීන මිසයිල අත්හදා බැලීම දශක කිහිපයකට ඉහත දී රුසියාව විසින් ආරම්භ කළ ස්පුට්නික් වැඩසටහනට සමාන බව ඇමරිකාව ප්‍රකාශ කරනවා.

එරට මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මාක් මිලී ප්‍රකාශ කළේ මෙවැනි යුදමය අත්හදා බැලීම් හේතුවෙන් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන බවයි.

එහෙත් මෙම චෝදනා චීනය ප්‍රතික්ෂේප කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories