ඇෆ්ගනිස්ථානයේ සිටින තම රට වැසියන් ගෙන්වා ගැනීමට ඇමරිකාව සැරසේ

Thursday, 28 October 2021 - 9:26

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින සිය පුරවැසියන් සියලු දෙනාම ඉදිරි සති දෙක ඇතුළත ගෙන්වා ගන්නා බව ඇමරිකාව පවසනවා.

ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සදහන් කර තිබුණේ, ඇෆ්ගනිස්ථානය තුළ ඇමරිකානුවන් 439 දෙනෙකු රැඳී සිටින බවයි.

ඉන් 176 දෙනෙකු මේ වන විටත් සිය රට වෙත පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories