ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රංගනය තහනම්

Monday, 22 November 2021 - 8:57

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය, එරට කාන්තාවන්ට ටෙලිනාට්‍යවල රඟපෑම තහනම් කර තිබෙනවා.

එමෙන්ම කාන්තා මාධ්‍යවේදීන් හා නිවේදිකාවන් ද රූපවාහිනියේ පෙනීසිටින්නේ නම් හිස ආවරණය පැළඳීම අනිවාර්ය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය පාලනය අත්පත් කරගැනීමෙන් පසු එරට තුළ සංගීතමය ක්‍රියාකාරකම් සිදු කිරීම තහනම් කර තිබුණා.