ඇමරිකාවේ නත්තල් පෙරහරකදී ජීප් රථයක් පෙරළී විස්සකට වැඩි පිරිසකට තුවාල

Monday, 22 November 2021 - 9:38

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඇමරිකාවේ බටහිර මිලවෝකිහි වාකිෂා නුවර නත්තල් පෙරහරකදී ජීප් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් ද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජීප් රථය ධාවනය කළ පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, අධික වේගය හේතුවෙන් මෙම ජීප් රථය පෙරළී යන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.