ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම ගැන ගැසට් පත්‍රයක්

Thursday, 25 November 2021 - 7:10

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවකට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

වගන්ති 14කින් සහ උපවගන්ති 8කින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබීම විශේෂත්වයක්.

මේ අතර, පසුගිය නොවැම්බර් මස 11 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් සභා  හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ නිකුත් කෙරුණා.