ස්ලෝවැකියාව සති 2කට වසයි

Thursday, 25 November 2021 - 9:38

%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+2%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
ස්ලෝවැකියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් වැඩිවීමත් සමඟ එරට සති 2කට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ(24) දිනයේ එරටින් දෛනික ආසාදිතයින් 10,315 දෙනෙකු හමුවී ඇති බවයි.

එමෙන්ම මරණ 71ක් ද වාර්තා වී තිබෙනවා.

ස්ලෝවැකියානුවන් එන්නත්කරණයට මැලිකමක් දැක්වීම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට බාධාවක් වී ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.