ගල් අඟුරු පතලක පිපිරීමකින් 11 දෙනෙක් මරුට

Thursday, 25 November 2021 - 19:39

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රුසියාවේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් විශාල පිරිසක් පතල තුල සිරවී සිටින අතර, තවත් පිපිරීම් සිදුවනු ඇති බවට කළ අනතුරු ඇගවීම හේතුවෙන් ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories