කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 226 දෙනෙකු අද (26) දිනයට වාර්තා වී තිබෙනවා.
ඒ සමග අද දිනයට මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 714ක්.
මේ අනුව දිවයිනෙන් වාර්තා වන මුළු වෛරසය ආසාදිත සංඛ්‍යාව ද 561,059 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

Follow US
Most Viewed Stories