කෑගල්ලේ නිවසක ගෑස් ලිපක ගින්නක්

Sunday, 28 November 2021 - 16:17

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කෑගල්ල - රොක්හිල් - කහටපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අද උදෑසන තේ පානය සඳහා වතුර උණු කිරීමට ලිප දල්වා නිවසේ හිමිකරු නාන කාමරයට ගිය අවස්ථාවේ විශාල පිපිරුම් හඬක් ඇසී තිබුණා.

එහිදී ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදුව නොමැති අතර, ලිප පුපුරා ගොස් එහි කැබලි මුළුතැන්ගෙයි විසිරී තිබෙන අයුරු නිරීක්ෂණය වූ බව නිවසේ හිමිකරු ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories