තවත් කොරෝනා මරණ 27ක් - 422 නෙකු සුවය ලබයි

Sunday, 28 November 2021 - 17:48

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+27%E0%B6%9A%E0%B7%8A+-+422+%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා මරණ 27ක් වාර්තා වීමත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 14,305 දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 422 නෙකු අද සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව ඉහළ ගියේ 529,662 දක්වායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories