රුසියානු රාජතාන්ත්‍රිකයන් 27ක් ඇමරිකාවෙන් පිටුවහල් කරලා

Monday, 29 November 2021 - 7:50

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+27%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
රුසියානු රාජතාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 27 දෙනෙකු පසුගිය මාසය තුළ ඇමරිකාවෙන් පිටුවහල් කර ඇති බව ඇමරිකාවේ රුසියානු තානාපති ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන්ට ජනවාරි 30 වනදා වනවිට එරටින් පිටවන ලෙස දැනුම්දී ඇති බවයි තානාපති ඇනටෝලි ඇන්ටනොව් යූ ටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

ඇමරිකානු - රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අයහපත් අතට හැරීමත් සමග 2016 වසරේ සිට රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු එම පවුල්වල සාමාජිකයන් 100කට වැඩි පිරිසක් ඇමරිකාවෙන් පිටුවහල් කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories