වැඩිකළ මිලට පාන් සහ ක්‍ෂණික ආහාර අද සිට (වීඩියෝ)

Monday, 29 November 2021 - 13:27

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාන් සහ ක්ෂණික ආහාර අද (29) සිට වැඩිකළ නව මිලට ඇතැම් වෙළෙඳුන් අලෙවි කරද්දී, තවත් වෙළෙඳුන් පිරිසක් පවතින තිරිඟු පිටි තොග අනුව පැරණි මිලට ඒවා අලෙවි කරමින් සිටින බව වාර්තා වනවා.

රුපියල් 17.50කින් තිරිඟු පිටි මිල වැඩිකිරිමත් සමග අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමටයි ආපණ ශාලා හිමියන්ගේ සංගමය සහ බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (28) තීරණය කරනු ලැබුවේ.

මිල වැඩි කිරීම හේතුවෙන් සිය බේකරි නිෂ්පාදන අලෙවිය අද දින පහත ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories