කොරෝනා මරණ 23ක්

Monday, 29 November 2021 - 18:32

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+23%E0%B6%9A%E0%B7%8A
මෙරටින් කොරෝනා මරණ 23ක් අද (29) දින තහවුරු කර තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 14,328 දක්වා ඉහළ යනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories