ගෘහස්ථ ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවට පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් (වීඩියෝ)

Monday, 29 November 2021 - 19:32

%E0%B6%9C%E0%B7%98%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%AE+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ගෑස් සංයුතිය වෙනසකට ලක් කර ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ රසායනාගාර පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.

අදාල වාර්තාව කඩිනමින් සභාගත කිරීමට කටයුතු කරන ලෙස නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත සිදුකළ බැවින් එය ප්‍රසිද්ධ කිරීමට තමන්ට අයිතියක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories