වැසිකිළියක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

Tuesday, 30 November 2021 - 10:23

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පූඩළුඔය - නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ ලද තොරතුරකට අනුව පොලීසිය එම ඇඟලුම් කර්මාන්තශාලාව පිටුපස සිදුකළ සෝදිසියකදීයි මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories