කොරෝනා ආසාදිතයින් 527ක් අද දිනයේදිත්

Tuesday, 30 November 2021 - 18:03

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+527%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 527 දෙනෙකු අද (30) දිනයේදිත් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 563,794ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories