සෞදි අරාබියෙන් ඔමික්‍රොන් ප්‍රභේදය සහිත කොරෝනා ආසාදිතයෙකු පළමුවරට හඳුනාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ආසාදිතයා සහ ඔහුගේ ආශ්‍රිතයින් මේ වනවිට හුදකලා කර ඇති බවයි.
මොහු උතුරු අප්‍රිකාවේ සිට පැමිණි සෞදි ජාතිකයෙකු බව සඳහන්.

Follow US
Most Viewed Stories