කොරෝනා මරණ 26ක්

Wednesday, 01 December 2021 - 18:50

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+26%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය ආසාදිත මරණ 26ක් අද (01) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 26 අතරට කාන්තා මරණ 15ක් සහ පිරිමි මරණ 11ක් ඇතුළත්.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,372ක්.