තවත් ආසාදිතයින් 185ක්

Wednesday, 01 December 2021 - 21:56

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+185%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 185 දෙනෙකු අද (01) දිනයේදී තහවුරු වී තිබෙනවා.

ඒ අනුව අද දිනට පමණක් මෙරටින් වාර්තාව ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 774ක්.

මෙම ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 564,733ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.