ආණ්ඩුවේ ප්‍රශ්නවලට හේතුව මන්ත්‍රී චන්දිම හෙළි කරයි (වීඩියෝ)

Wednesday, 01 December 2021 - 23:25

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දී සිටින ගැටලුවලට ප්‍රධාන හේතුව ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ උගතුන් හා බුද්ධිමතුන්ගේ උපදෙස් ලබා නොගැනීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තවත් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.