ට්‍රම්ප්ගේ මග යන බවට ජනපති බයිඩ්න්ට චෝදනා

Friday, 03 December 2021 - 13:00

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ අමානුෂීය දැඩි ප්‍රතිපත්තියට පිවිස ඇති බව වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට චෝදනා එල්ලවනවා.

ඒ, මෙක්සිකෝ දේශසීමාවේ රැඳී සිටින සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ග ඔහු යළි හඳුන්වාදීම හේතුවෙන්.

මේ නිසා දේශසීමාවේ මෙක්සිකෝ පාර්ශවයේ සරණාගත කඳවුරුවල අපරාධ ඉහළ ගොස් ඇති බවද වාර්තාවුණා.