ඉන්දියාවට තවත් චණ්ඩ මාරුතයක්

Friday, 03 December 2021 - 16:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේදී අවපීඩනයක් ලෙස ඇති වී වර්ධනය වන ජවාඩ් සුළි සුළඟ ඉරිදා (05) උදෑසන දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඔඩීෂා ප්‍රාන්තවලට ඇතුළු වනු ඇතැයි ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළා.

පැයට කිලෝමීටර් 100 ඉක්ම වූ වේගයකින් පමණ සුළි සුළඟින් එම ප්‍රාන්තවලට අධික වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories