රුසියානු ජනාධිපති පුටින් අද ඉන්දියාවට

Monday, 06 December 2021 - 17:01

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අද (06) නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙනවා.

එය, කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු සිදු කෙරෙන ඔහුගේ දෙවන විදෙස් සංචාරයයි.

එහිදී දෙරට අතර හමුදා සහ බලශක්ති ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

විශේෂයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක් වටිනා රුසියානු එස්. 400 මිසයිල ආරක්ෂණ පද්ධතිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories