ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරියට දඩ

Monday, 06 December 2021 - 19:28

%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
මුහුණු ආවරණ නොමැතිව රෙදිපිළි වෙළෙඳසැලකට ඇතුළුවුණු ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරිය වන මේට් ෆ්‍රෙඩ්රික්සන්ට දඩ නියම කර තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මුහුණ ආවරණ අනිවාර්ය කර තිබියදී මෙලෙස වගකීම් විරහිතව හැසිරීම ගැන කණගාටුවන බවත් එය තමා අතින් සිදු වූ අත්වැරදීමක් බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශකර තිබෙනවා.


මීට පෙර අවස්ථාවකදී කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බ්‍රසීලයේ මින්ක් නම් සත්ත්ව විශේෂය මරා දැමීමට එරෙහිව ඇය සංවේදී වූ අයුරු විදෙස් මාධ්‍ය තුළ කැපී පෙනුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories