ඇමරිකාව, රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමේ සූදානමක්

Tuesday, 07 December 2021 - 19:38

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යුක්රේනය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පිළිබඳව රුසියානු සහ ඇමරිකානු රාජ්‍ය නායකයින් අද වීඩියෝ සාකච්ඡාවක නිරතවීමට නියමිතයි.

යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට දැඩි ආර්ථික සම්බාධක පනවන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.